බෂෝගේ පුරෝගාමිත්වයෙන් වර්ධනය වුණු හයිකු කවිය ලෝකයට අලුත් අත්දැකීමක් විය. ලෝකය පුරා කවීහු එය මහත් උද්යෝගයෙන් භාර ගත්හ. එහෙත් ලෝකය පුරා පැවති කාව්‍ය සම්ප්‍රදායන්ට වඩා එය අලුත්ම කාව්‍යය සම්ප්රදායක් විය. ලෝකයේ බොහෝ කවීහු හයිකු කවි නිර්මාණය සඳහා යොමු වුණේ ඒ නිසාය. හයිකු කවියේ පවතින සුවිශේෂත්වය ජපානයේ අනෙකුත් බොහෝ කලාවන්ගේද පවත්නා සුවිශේෂත්වයටම සමාන්තර ය..
මගේ අලුත් ලෝගුව තුල
මේ උදෑසන-
වෙනත් කෙනෙක්
කුඹුර හායි
චෙරි - හන වගාවන් වෙනුවෙන්-
කුණාටුව දෝංකාර දෙයි
වසන්තයේ නික්ම යාම-
කුරුල්ලෝ හඬ නගති
මින් රැල ඇසිපිය ගසා කඳුළු සලති
යතිවරුන්ගේ පා ගැටෙයි
අයිස්මය අඳුර හරහා
අදිමින් ළිඳෙන් මිහිරි දිය
වහල අගුවේ ගිරවුන්-
සිලිම තුල මීයන්-
දිව්‍යමය සංගීතය
මයිල දහයක් දොළහක් ඇවිදීම
චෙරි මල් වැඩම සොයා-
කොතරම් උද්දාමයක්ද
දීප්තිමත් සඳ; මම
පොකුණ වටා සක්මන් කරමි
හා, සන්ද්‍යාව පැමිණ ඇත
නොදන්නා වසන්තය-
පිපුණු ප්ලම් මල්
කැඩපතට පිටුපසින්
තවමත් හුස්ම ගනී
අයිස් කුට්ටියක් තුල
මුහුදු බෙල්ලන්
සුළඟින් ගෙනැවිත්
අසිය් කූරක එල්ලී
මේපල් කොළයක්
අපි එහෙ මෙහේ ඇවිදිමු
හිම දසුන් රස විඳිමින්
මා ලිස්සා වැටී යන තුරු
වසරින් වසර
වඳුරාගේ වෙස් මුහුණ
පැහැදිලි කරයි වඳුරා
පැරණි පොකුණ
මැඩියෙක් පනියි-
දිය විසිරේ.
Bashoge Haiku Kavi - බෂෝගේ හයිකු කවි
- Publisher: Pahan Publishers - පහන් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන කවි
- - Wimaladasa Samarasingha - විමලදාස සමරසිංහ
- - Wimaladasa Samarasinghe - විමලදාස සමරසිංහ
- ISBN: 9789556671193
- Availability: Out Of Print
-
Rs. 220.00
- KBOOKS Cashback Rewards: 22
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Nidi Kumariyange Niwahana - නිදි කුමරියන්ගේ නිවහන
" ඊයේ රෑ මම බෙල් එක ගහනවා ඔහේට ඇහුනද ? " තමාට උදැසන ආහාර වේල පිළිගන්වමින් සිටි තානායමේ ගැහැණියගෙන..
Rs. 300.00
Nuthana Japan No Natya Pahak - නුතන ජපන් හෝ නාට්‍ය පහක්
"ජපන් නාට්‍ය කලාවේ නිර්මාණ 05 ක් ඇසුරෙන් රචිත පර්යෙෂණ ග්රන්ථයකි ."..
Rs. 375.00
Anne Frank Saha Age Rahas Kamaraya - ඈන් ෆ්රෑන්ක් සහ ඇගේ රහස් කාමරය
Anne Frank's tales from the secret annexe ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 550.00