නේත‍්‍රා දන්තණාරායන යනු කාලිංග සහ මේඛලා දන්තණාරායන දෙපලගේ වැඩිමහල් දියණිය වූවාය. ඇගේ බාල නැගණිය පරින්දි ය. හෙට දින පැවැත්වෙන නේත‍්‍රාගේ විවාහ මංගල්‍යය හේතුවෙන් සියල්ලෝම පසුවූයේ සතුටිනි. ඒත් නේත‍්‍රාට අවැසි වූයේ හෙට දිනය තෙක් නොසිට අද රැුයෙහිදීම චිරත්ව මුණගැසීමටය. චිරත් සමරදිවාකර යනු ඇගේ සහකරුය. හෙට දිනයෙහි ඔහුගේ බිරිඳ වීමට පෙර ඔහු සමඟ මොහොතක් ගත කිරීමට නේත‍්‍රා සිහින මැව්වාය. ඒත් එම තීරණය ගැන ඇගේ ආත්තම්මා පසුවූයේ දැඩි කෝපයෙනි. එහෙත් කෙසේ හෝ නැගණිය පාරින්දිගේ සහය ඇතිව ආත්තම්මාගේ කැමැත්ත ගත් නේත‍්‍රා නිවසින් බැහැර වන්නීය. එම අනුවණ ක‍්‍රියාව පිළිබඳව චිරත් සිටියේ මඳක් කෝපයෙනි. කෙසේ වීද ඇයව නගරය පුරා වටයක් ගෙන යෑමට අවසානයේ ඔහුට එකඟවීමට සිදුවිය.
එසේ චිරත් සමඟින් කාරයේ නැගී නගරය වටා සතුටුමත් කිරිල්ලිය මෙන් ඉගිල යන නේත‍්‍රාට ඉන් අනතුරුව සිදුවන්නේ ඈ කිසිවිටකදී නොසිතූ දෙයකි. ඔවුන් යන මාවත හරස් කරමින් ඔවුන් ඉදිරියට පැමිණෙන්නේ පාතාලයේ දරුණු මැරයන් කල්ලියකි. චිරත්ට පහරදුන් ඔවුන් පිරිස නේත‍්‍රාව පැහැර ගන්නේය.
Adaraneeya Cinderella - ආදරණීය සින්ඩරෙල්ල
- Publisher: Wimu Publishers - වීමු ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Wimukthi Sewwandi Perera - විමුක්ති සෙව්වන්දි පෙරේරා
- ISBN: 9789554149137
- Availability: Out Of Stock
-
Rs. 570.00
- KBOOKS Cashback Rewards: 57
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Anshu - අංශු
අංශු උත්පලවණ්නා නානායක්කාරත් විසාලා නානායක්කාරත් එකම පවුලේ සොයුරියන් ය. එහෙත් ඔවුන්ගේ මව වූ ප‍්‍රියං..
Rs. 450.00
Uththaravi - උත්තරාවී
උත්තරාවී විජේමාන්න තම පළමු රැුකියාව ලෙස සිංහවංශ ආයතනය හා සම්බන්ධ වන්නේ ගිණුම් අංශ ප‍්‍රධානී වශයෙනි. ..
Rs. 430.00
Danga Menaviya - දඟ මෙනවිය
අදිති... මට හුගාක් සතුටුයි දරුවෝ... මේ මට කවදාවත් බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයිනේ....කවීශ්වර ඇයව තදින..
Rs. 580.00
Husma Simbinnam - හුස්ම සිඹින්නම්
ආත්මය වසා පැතිරෙන ඔබේ සුවද මට මහා ආනන්දයකි හිත තුල කිතිකවන ඔබ නමින් වූ සිතුවිලි&..
Rs. 580.00
Hudekala Birida - හුදෙකලා බිරිඳ
මට කවමදාවත් හිතුණේ නැහැ මගේ ජීවිතය පිරිමි දෙන්නෙක් අතරෙ හුවමාරු වෙයි කියලා.කෙනෙක් මගේ ජීවිතය ඇතුළෙ එ..
Rs. 550.00
Ogandi - ඕගන්දි
''වත්සර... ඇයි දරුවෝ මේ..''අතීතය දිගේ දුර ගමන් යන්නා දෙස බලා හිඳ ඉඳින් මම අසමි.ඔහු මදෙස නොබලයි.ඒත් ම..
Rs. 690.00