අංශු උත්පලවණ්නා නානායක්කාරත් විසාලා නානායක්කාරත් එකම පවුලේ සොයුරියන් ය. එහෙත් ඔවුන්ගේ මව වූ ප‍්‍රියංවදා නානායක්කාරගේ වැඩි අවධානයත් ආදරයත් ලැබුණේ වැඩිමහල් දියණිය වූ විසාලාටය. ඒ පිළිබඳ අංශු සිටියේ බලවත් සිත් තැවුලෙනි. එහෙත් එයින් අක්කාගේත් නංගිගේත් සහෝදරත්වයට කිසිදු හානියක් සිදුනොවීය. ඔවුන් දෙදෙනාට එකිනෙකා නැතිවම බැරි විය. එතරම් සහෝදර පෙමක් ඔවුන් අතර විය. ප‍්‍රියංවදා නිතරම දුටුවේ අංශුගේ වරදකි. එහෙත් ඈ අම්මාහට පණමෙන් ආදරය කළාය.
ගෞරය ආශිංශ ලංකාපුර ඔවුන් අතරට පැමිණෙන්නේ ඔය අතරතුරේදීය. ඔහුගේ හිත ඔහුටත් නොදැනුවත්වම අංශු වෙත ඇදීයන්නට වන්නේය. අංශු ද ඔහුගෙන් විශේෂත්වයක් දකින්නීය. එහෙත් ඈ නොසිතූ ලෙස ඇගේ සොයුරිය විසාලා, ගෞරයට ආදරය ප‍්‍රකාශ කරන්නේය. අම්මාගේ ආශිර්වාදය ද ඇයට ලැබෙන්නට විය. එම නිසාවෙන් ඔවුන්ගේ හිත් රිදවීමට නොහැකියාවෙන් ලතවෙන අංශු, ගෞරයගෙන් ඈත් වන්නට තීරණය කරන්නීය. ඔය අතර අංශු ප‍්‍රියංවදාගේ දියණියක නොවන බව අංශු දැනගත්තාය. එතැන සිට ඇගේ මුලූ ජීවිතයම වෙනස් වන්නේය.
Anshu - අංශු
- Publisher: Wimu Publishers - වීමු ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Wimukthi Sewwandi Perera - විමුක්ති සෙව්වන්දි පෙරේරා
- ISBN: 9789554149175
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Adaraneeya Cinderella - ආදරණීය සින්ඩරෙල්ල
නේත‍්‍රා දන්තණාරායන යනු කාලිංග සහ මේඛලා දන්තණාරායන දෙපලගේ වැඩිමහල් දියණිය වූවාය. ඇගේ බාල නැගණිය පරින..
Rs. 570.00
Uththaravi - උත්තරාවී
උත්තරාවී විජේමාන්න තම පළමු රැුකියාව ලෙස සිංහවංශ ආයතනය හා සම්බන්ධ වන්නේ ගිණුම් අංශ ප‍්‍රධානී වශයෙනි. ..
Rs. 430.00
Danga Menaviya - දඟ මෙනවිය
අදිති... මට හුගාක් සතුටුයි දරුවෝ... මේ මට කවදාවත් බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයිනේ....කවීශ්වර ඇයව තදින..
Rs. 580.00
Husma Simbinnam - හුස්ම සිඹින්නම්
ආත්මය වසා පැතිරෙන ඔබේ සුවද මට මහා ආනන්දයකි හිත තුල කිතිකවන ඔබ නමින් වූ සිතුවිලි&..
Rs. 580.00
Tulip - ටියුලිප්
එසේනම් මේ පැමිණ තිබෙනුයේ සිතුවිලි වලට තිත තබන වේලාවයි. ප්‍රේමය,ජීවිතය,හුස්ම මේ සියල්ලම අදාලය.දිනන්නට..
Rs. 480.00
Nil Ahipiya - නිල් ඇහිපිය
ආකාසෙ තැවරුණු..... නිල් පැහැය හිරු බැසයද්දී තැවරෙන.... තැබිලි පැහැය&nbs..
Rs. 480.00
Hudekala Birida - හුදෙකලා බිරිඳ
මට කවමදාවත් හිතුණේ නැහැ මගේ ජීවිතය පිරිමි දෙන්නෙක් අතරෙ හුවමාරු වෙයි කියලා.කෙනෙක් මගේ ජීවිතය ඇතුළෙ එ..
Rs. 550.00