ආත්මය වසා පැතිරෙන
ඔබේ සුවද
මට මහා ආනන්දයකි
හිත තුල කිතිකවන
ඔබ නමින් වූ සිතුවිලි
සොදුරු හීනයක අසිරියකි
ඔසරි පොට, මාල හත
ඔබ දෙන පැතුමකි
මා සැරසෙනා මිහිරියාවකි
සුවද දෙන හීනයක
පතුමක්ව සැරසෙන
සිදුහත්ය ඔබ මගේ
යශෝධරා වන්නෙමි මම
ඒ අසිරිමත් කතාවෙහි....
Husma Simbinnam - හුස්ම සිඹින්නම්
- Publisher: Wimu Publishers - වීමු ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Wimukthi Sewwandi Perera - විමුක්ති සෙව්වන්දි පෙරේරා
- ISBN: 9789554149144
- Availability: Available
-
Rs. 580.00
- KBOOKS Cashback Rewards: 58
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Anshu - අංශු
අංශු උත්පලවණ්නා නානායක්කාරත් විසාලා නානායක්කාරත් එකම පවුලේ සොයුරියන් ය. එහෙත් ඔවුන්ගේ මව වූ ප‍්‍රියං..
Rs. 450.00
Adaraneeya Cinderella - ආදරණීය සින්ඩරෙල්ල
නේත‍්‍රා දන්තණාරායන යනු කාලිංග සහ මේඛලා දන්තණාරායන දෙපලගේ වැඩිමහල් දියණිය වූවාය. ඇගේ බාල නැගණිය පරින..
Rs. 570.00
Uththaravi - උත්තරාවී
උත්තරාවී විජේමාන්න තම පළමු රැුකියාව ලෙස සිංහවංශ ආයතනය හා සම්බන්ධ වන්නේ ගිණුම් අංශ ප‍්‍රධානී වශයෙනි. ..
Rs. 430.00
Danga Menaviya - දඟ මෙනවිය
අදිති... මට හුගාක් සතුටුයි දරුවෝ... මේ මට කවදාවත් බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයිනේ....කවීශ්වර ඇයව තදින..
Rs. 580.00
Heena Dunnu Nuba - හීන දුන්නු නුබ
දුන්‍යා මුවැත්තියක මෙන් බියෙන් වේගයෙන් ඇහිපිය සලන්නට වුවාය .නුරත්ගේ දැඩි බව දියවී ගියේ තත්පරයෙනි." ඔ..
Rs. 580.00