උත්තරාවී විජේමාන්න තම පළමු රැුකියාව ලෙස සිංහවංශ ආයතනය හා සම්බන්ධ වන්නේ ගිණුම් අංශ ප්රධානී වශයෙනි. රාහුල් තේජාන් සිංහවංශ, සිංහවංශ ආයතන ප්රධානී ප්රතාප් සිංහවංශගේ එකම පුතුය. මේධා යනු රාහුල්ගේ නිල පෙම්වතිය වූවාය. එහෙත් රාහුල්ගේ හිතෙහි ඇයට කිසිදු ඉඩක් නොවීය. රැුකියාවට ගිය පළමු දිනයේ පටන් ආරම්භ වූ රාහුල්ගේත් උත්තරාවීගේත් සීතල යුද්ධය අවසන් වන්නේ ඔවුන් දෙදෙනා ආදරවන්තයින් බවට පත්කරමිනි. ඉතා අහම්බෙන් එම සම්බන්ධය දැනගන්නා මේධා, උත්තරාවී මරා දැමීමට සැරසේ.
Uththaravi - උත්තරාවී
- Publisher: Wimu Publishers - වීමු ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Wimukthi Sewwandi Perera - විමුක්ති සෙව්වන්දි පෙරේරා
- ISBN: 9789554149120
- Availability: Out Of Stock
-
Rs. 430.00
- KBOOKS Cashback Rewards: 43