උත්තරාවී විජේමාන්න තම පළමු රැුකියාව ලෙස සිංහවංශ ආයතනය හා සම්බන්ධ වන්නේ ගිණුම් අංශ ප‍්‍රධානී වශයෙනි. රාහුල් තේජාන් සිංහවංශ, සිංහවංශ ආයතන ප‍්‍රධානී ප‍්‍රතාප් සිංහවංශගේ එකම පුතුය. මේධා යනු රාහුල්ගේ නිල පෙම්වතිය වූවාය. එහෙත් රාහුල්ගේ හිතෙහි ඇයට කිසිදු ඉඩක් නොවීය. රැුකියාවට ගිය පළමු දිනයේ පටන් ආරම්භ වූ රාහුල්ගේත් උත්තරාවීගේත් සීතල යුද්ධය අවසන් වන්නේ ඔවුන් දෙදෙනා ආදරවන්තයින් බවට පත්කරමිනි. ඉතා අහම්බෙන් එම සම්බන්ධය දැනගන්නා මේධා, උත්තරාවී මරා දැමීමට සැරසේ.
Uththaravi - උත්තරාවී
- Publisher: Wimu Publishers - වීමු ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Wimukthi Sewwandi Perera - විමුක්ති සෙව්වන්දි පෙරේරා
- ISBN: 9789554149120
- Availability: Out Of Stock
-
Rs. 430.00
- KBOOKS Cashback Rewards: 43
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Anshu - අංශු
අංශු උත්පලවණ්නා නානායක්කාරත් විසාලා නානායක්කාරත් එකම පවුලේ සොයුරියන් ය. එහෙත් ඔවුන්ගේ මව වූ ප‍්‍රියං..
Rs. 450.00
Adaraneeya Cinderella - ආදරණීය සින්ඩරෙල්ල
නේත‍්‍රා දන්තණාරායන යනු කාලිංග සහ මේඛලා දන්තණාරායන දෙපලගේ වැඩිමහල් දියණිය වූවාය. ඇගේ බාල නැගණිය පරින..
Rs. 570.00
Danga Menaviya - දඟ මෙනවිය
අදිති... මට හුගාක් සතුටුයි දරුවෝ... මේ මට කවදාවත් බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයිනේ....කවීශ්වර ඇයව තදින..
Rs. 580.00
Husma Simbinnam - හුස්ම සිඹින්නම්
ආත්මය වසා පැතිරෙන ඔබේ සුවද මට මහා ආනන්දයකි හිත තුල කිතිකවන ඔබ නමින් වූ සිතුවිලි&..
Rs. 580.00
Hudekala Birida - හුදෙකලා බිරිඳ
මට කවමදාවත් හිතුණේ නැහැ මගේ ජීවිතය පිරිමි දෙන්නෙක් අතරෙ හුවමාරු වෙයි කියලා.කෙනෙක් මගේ ජීවිතය ඇතුළෙ එ..
Rs. 550.00
Ogandi - ඕගන්දි
''වත්සර... ඇයි දරුවෝ මේ..''අතීතය දිගේ දුර ගමන් යන්නා දෙස බලා හිඳ ඉඳින් මම අසමි.ඔහු මදෙස නොබලයි.ඒත් ම..
Rs. 690.00