ලාංකේය මෙන්ම ලෝක විද්‍යාප්‍රබන්ධ සාහිත්‍ය පෙර නොසිතූ විරූ ඉසව්වකට බෙහෙවින් ම තාත්ත්වික සිදුවීම් ඇසුරෙන්, විද්‍යාත්මකව අනුමානයන් ගණනය කිරීම් ඇසුරෙන් පාඨක සිත් කම්පනය කරවන අනාගතයක් ගැන කෙරෙන නිර්මාණශීලී හෙලිදරව්වකි X එක්ස්.
සියවස් ගණනාවක් පුරා, සෞරග්‍රහ මණඩලයේ විවිධ ස්ථානවල විවිධ චරිත අසුරෙන් X එක්ස් නම් ග්‍රහයාගේ ආගමනය නිසා අත්වන ඉරණම පාඨකයා ත්‍රාසයෙන් බැඳ දමමින් ඉදිරිපත් කර ඇති අයුරු විශ්මයජනක කියැවීම් අත්දැකීමක් වනු නොඅනුමානය.
X - එක්ස්
- Publisher: Muses Publishing House
- Categories:
- - Sci-Fi - විද්‍යා ප්‍රබන්ධ
- - Susitha Ruwan - සුසිත රුවන්
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553727053
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Rawana Meheyuma - රවණා මෙහෙයුම
මෙය හුදෙක් ප්‍රබන්ධ කෘතියක් නොව, සත්‍ය ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක කරුණු සාධක මත පදනම් වූ නිර්මාණා..
Rs. 450.00
E Ohu Nowe - ඒ ඔහු නොවේ
පාඨක ජනාදරයට පත් "රාවණා මෙහෙයුම"කර්තෘ සුසිත රුවන්ගේ දෙවන නවකතාවයි.විවිධාකාර සාහිත්‍යය ආකෘති තුළ සි..
Rs. 350.00
Rawana Meheyuma 2 - රවණා මෙහෙයුම 2
කතුවරයාගේ පළමු නවකතාව වූ ත්, අතිශයින් පාඨක ප‍්‍රසාදයට ලක් වූ ත්, බුද්ධියට ආමන්ත‍්‍රණය කරන ත‍්‍රාසජනක..
Rs. 1,050.00
Marayanaya - මාරායණය
පුද්ගල අත්දැකීම් විනිවිද දකින ජීවිතාවබෝධය හා සමාජ අවබෝධය මතු කරන අද්‍යතන සමාජ පැතිකඩක් විවරණය කෙරෙන ..
Rs. 950.00
Icarus Punaragamanaya - ඉකරස් පුනරාගමනය
විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල කතා සන්දර්භයේ ඉතා වැදගත් තේමාවක් ගැබ් කර ඇති අයුරින්ම 'Return of the Ica..
Rs. 300.00
Kruthima Manushya Wagawa Saha Thawath Katha - කෘත්‍රිම මනුෂ්‍ය වගාව සහ තවත් කතා
තව ද මේ යෝජනාවට අනුව, පෘථිවියේ සිට අභ්‍යවකාශයට ප්‍රවාහනය කළ යුතු ව තිබූ අමුද්‍රව්‍ය ස්කන්ධය සාපේක්..
Rs. 350.00
Sarwanasha - සර්වනාශ
Jeff Vandermeer විසින් රචිත Annihilation ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය Annihilation, Authority, Accept..
Rs. 550.00
Sherlock Holmes Nagenahira Sulanga - East Wind - ෂර්ලොක් හෝම්ස් නැගෙනහිර සුළඟ
ෂර්ලොක් ද අවසානයේ පිටතට පැමිණියේ උන්මත්තකයෙකු සේ වියරුවෙනි."මේක නං එච්චර හොඳ දෙයක් නෙමේ" ෂර්ලොක්&nbs..
Rs. 700.00
Vikrutha Angara - විකෘත අංගාර
Altered Carbon - novel by Richard Morgann ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 1,200.00
Rawana Meheyuma 3 - රවණා මෙහෙයුම 3
Will be delivered from 2nd September දත්ත වනාන්තරය අතරින් තම සුපුරුදු ගමනෙහි යෙදෙමින් සිටියේය .රුක්ග..
Rs. 1,950.00
Awasan Nirupadrithaya - අවසන් නිරුපද්‍රිතයා
හේ දෑස් විදාගෙන වීදුරු තහඩුව හරහා පිටත බලාගෙන සිටියේ..
Rs. 700.00