වලස්හාමියි තාරාවයි යාළුවො දෙන්නෙක්. තාරාවගෙ ගෙදර තිබුණෙ වලස්හාමිගෙ ගෙදරට
ටිකක් ඈතට වෙන්න. තාරාව ගේ-දොර ලස්සනට පවිත්රව තියාගන්න ගොඩක් ආස
කෙනෙක්. ඒත් වලස්හාමි වැඩියෙන්ම කැමති රසවත් කෑමජාති හදන්න. දවසක්
වලස්හාමි තාරාවගෙ ගෙදර ආව, තාරාව බැහැදකින්න.
ඉතිං ඊට පස්සෙ ඒ දෙන්නගෙ යාළුකමට මොකද වුණේ?
Yaluwo - යාළුවෝ
- Publisher: Mama Publishing
- Categories:
- - Children's - ළමා කෘති
- - පරිවර්තන ළමා කෘති
- - Chandima Kannangara - චන්දිමා කන්නන්ගර
- - Judy Delton
- ISBN: 97895549997043
- Availability: Out Of Print
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20