රත්තරන් අම්මෙක් එයා
බිරිඳයි මායි මැද්දට ආව ගියා එයා
ඒ නිසාමයි කිව්වෙ මිඩ් වයිෆ් කියා
දෙවතාවක්ම පල දැරුව මෙයා
පැටව් දෙන්නත් දැන් තරමකට ලොකු වෙලා
තවත් පැටියෙක් හදමු නේ කියා
ආයෙමත් මිඩ්වයිෆ් මැද්දට ඇවිත් ගියා
බැරිම තැන මං කෑගැහුව
"ගෑනි බඩ කරනවට ඔය තරම් ආසයිද ඔයා"
අඬ අඬා ගියා ආයෙමත් ආවෙ නෑ එයා
පස්සෙ කාලෙක දැනගත්තෙ මං
මිඩ්වයිෆ් ටත් ළමයි නෑ කියා.
Yannan Chandare - යන්නං චන්දරේ
- Publisher: Silika Publication - සිලිකා ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Timran Keerthi - ටිම්රාන් කීර්ති
- ISBN: 9789554153400
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
E Jetteke Giye Samansirimayi - ඒ ජෙට්ටෙකේ ගියේ සමන්සිරිමයි
රත්තරන් අම්මෙක් එයා බිරිඳයි මායි මැද්දට ආව ගියා එයා ඒ නිසාමයි කිව්වෙ මිඩ් වයිෆ් කියා දෙවතාවක්ම පල දැ..
Rs. 500.00
Pembariyagen Wenwuna Lulek Hareyi Alakata - පෙම්බරියගෙන් වෙන්වුන ලුලෙක් හැරෙයි ඇලකට
නිමිත්ත : කුසුමෙගේ සැමියා වැඩ කළේ ලී මෝලක ය.නොබෝදා මහ කියතට හසුව ඔහුගේ අත මැණික් කටුවෙන් වෙ..
Rs. 450.00
Sada Haduna Hati - සඳ හැදුන හැටි
යමුනා, වොල්ගා, සරාභූ නිකන්ම නිකම් දිය ධාරාවලට මේ ලස්සන ගෑනු නම් ඇමැට්ටුවද? හිඳෙන, පිරෙන, නගින බහින, ..
Rs. 690.00
Madhurawathi Nam Tharu Ratawa - මධුරාවති නම් තරු රටාව
සුරාසැළ ඉහළ අහසේතරු රටා බහුලයිටින් එකෙන් සිංහයෙක් අරගෙන අත්තා මැජික් පෙන්නයිමධුරාවතී නම් තරු රටාව..
Rs. 450.00