යුදෙව්වන්ගේ සහ පොදු ජනයාගේ දෘෂ්ටියට අනුව ඔහු කුරුසියේ මිය ගියා. අනාගතයේදී ඔවුන් ගැන ඔහු සිතනා දෙය ගැබ් වන්නාවූ වචන ඔහු කල් තබා ප්‍රකාශ කරනවා. ඇත්තටම කුරුසියේ තබනු ලැබූ මිනිසා , අත් සහ කකුල්වලට වේදනාවෙන් ක්ලාන්ත වන තෙක් ඇණ ගසා කුරුසියේ තබනු ලැබුවා වූ මේ මනුෂ්‍යයා මිය ගියාක් සේම වූවා. මෙවන් මිනිසකු මෙහෙව් ව්‍යාසනයකින් ගැලවී තම සංවේදනාවෝ යළි අත්පත් කර ගත්තෙහි නම් ඔහු යළි ඉපදුනාය යන්න කීම ඔහුගේ පැත්තෙන් අතිශයෝක්තියක් නොවේ. බොහෝ විඳවීම් වලින් අනතුරුව යේසුස් මරණයෙන් පලා යාම ආශ්චර්‍යයක් වූ බව සැකයක් නෑ . එය සාමාන්‍ය සිද්ධියක් නොවේ. නමුදු ඔහු මැරුණේ යැයි සිතීම වැරදියි.
Yesus Maithree Budunda - යේසුස් මෛත්‍රී බුදුන්ද
- Publisher: Sayura Publishers - සයුර ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - K K Saman Kumara - කේ කේ සමන් කුමාර
- - Goyum Everest Arrachchige - ගොයුම් එවරස්ට් ආරච්චිගේ
- - Hazrat Mirza Ghulam Ahmad - හස්රත් මිර්සා ගුලාම් අහමද්
- ISBN: 9789554788091
- Availability: Out Of Print
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sahithya Shanara Wimansa - සාහිත්‍ය ෂානර විමංසා
සැබැවින්ම ඓතිහාසික නවකතාව හේතුපලවාදය මත පිහිටි ව්‍යාපෘතියකි. දහනමවන සියවසේ මධ්‍යම පාංතික හේතුපලවාදී ..
Rs. 400.00
Mahilawanshaya - මහිලාවංශය
‘‘මහිලාවංශය’’ නවකතාව තුළ අපිට දැකගත හැකි වන්නේ ගැහැනියගේ පාර්ශ්වයීය ශරීර කොටස් වෙත අති සමීප වන එම වස..
Rs. 900.00
Asathmikathawa - අසාත්මිකතාව
රිට්ටා කාලයක කිසිදු හොද දෙයක් ශුභ දෙයක් කරන්නට බැහැ.කරොත් අසමජ්ජාති වැඩම තමා රටේ කේන්දරේ රිට්ටාවක්..
Rs. 350.00
Lolita - ලෝලීටා
" ලොලිටා, ආලෝකය මා දිවිසැරියෙහි, අග්නිය මා තුනටියෙහි, මගේ පාපය, මගේ ආත්මය, ලොලීටා: දිව තුඩග ගීති..
Rs. 700.00
Jesuswahanse Saha Budu Dahama - ජේසුස්වහන්සේ සහ බුදු දහම
Elmar R Gruber & Holger Kersten විසින් රචිත The Original Jesus සිංහල පරිවර්තනය..
Rs. 575.00
Budu Dahama Dewagamak Kireema - බුදු දහම දේවාගමක් කිරීම
බුදුන් දෙසූ දාන - ශීල- භාවනා - යන තුන් පුණ්‍ය ක්‍රියාවන්ට, ජෛනාගම වැනි ආගම්වලින් එකතු කර ගත් පුණ්‍ය ..
Rs. 350.00
Prathyakshaya Ha Vishwasaya - ප‍්‍රත්‍යක්ෂය සහ විශ්වාසය
මිථ්‍යා විශ්වාස නමැති අන්ධකාරයෙන් අවබෝධය නමැති ආලෝකයට.... ගෞතම බුදුන් විසින් උන්වහන්සේගේ බුද්ධත්ව..
Rs. 400.00
Budu Dahama Saha Buddhagama - බුදු දහම සහ බුද්ධාගම
බුදු දහම, මිනිසා හෝ ලෝකය දෙවියන් විසින් මවන ලද බව හා මිනිසාගේ විමුක්තිය මෙන්ම සැප හෝ දුකද දෙවියන..
Rs. 875.00
Sobanakaraya - සෝබනකාරයා
ප්‍රධාන සෝදුපත් කියවන්නා / ප්‍රධාන පොත් පරීක්ෂකවරයා හමුවීමට ඔහු බලාගෙන හිටියා. ලොකු චකිතයක් හිතේ නොත..
Rs. 700.00