යොවුන් වියේ දරුවන් මෙන්ම වැඩිහිටියන් ද වර්තමානයේ බහුල ලෙස මානසික රෝගවලට ගොදුරු වෙමින් සිටියි. තමා හෝ තම පවුල් සාමාජිකයන් හෝ හිත මිතුරන් තම දරුවන් චිත්ත පීඩාවකින් , කාංශාවෙන් , භීතිකාවෙන් , විශාදයෙන් හෝ වෙනත් කිසියම් මානසික පීඩාවකට ලක් ව සිටින බව සමහර විට තමනුත් අන් අයත් නොදැන සිටීමට ඉඩ ඇත. මෙම ග්රන්ථ ය මානසික රෝගවල ස්වභාවය හඳුනා ගැනීමටත් , තමා හෝ අනෙකකු මානසික රෝගයකට ගොදුරුව සිටී නම් ඒ සඳහා උපකාර කර ගත හැකි ආකාරයද මේ ග්‍රන්ථයෙන් පැහැදිලි වේ.
Yowun Wiye Manasika Saukhya Ha Yaha Pawathma - යොවුන් වියේ මානසික සෞඛ්‍ය හා යහපැවැත්ම
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Psychology - මනෝ විද්‍යා
- - Health and Baby Care
- - Daya Rohana Athukorala - දයා රෝහණ අතුකෝරළ
- ISBN: 9789551782764
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40