දේවස්ථානයක පියතුමෙකුට මෙන් උතුම් හදවතක් ඇති ගණිකාවක්......
ඒ නම් ජාඕ යූමෝ හැර වෙන කවුරුන්ද......
ෂූජෝන් එක්වරම අවදි වූවාය .ඈ දැන සිටියේ තමන් ඇඳ අසල සිටගෙන සිටිනවා යන්න පමණි.වෙලාව පාන්දර පහට ආසන්න විය යුතුය.දින ගණනක් පුරා ගිගුම් දුන් කාලතුවක්කු හඬ එක්වරම අතුරුදන්ව ගොසිනි.රාත්‍රී ගවොමේ ගෑවී ඇති උණුසුම් පැල්ලම ඈ දුටුවේ මේ අතරතුරය.
Yuda Bimaka Pudabima - යුද බිමක පුදබිම
- Publisher: Sayura Publishers - සයුර ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Hasitha Kekulawala - හසිත කැකුලාවල
- ISBN: 9789554788459
- Availability: Out Of Stock
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Mage Avurudda - මගේ අවුරුද්ද
මම ප්‍රංශයට පැමිණි ආකාරයටම එංගලන්තය බලා පිටත් උනෙමි ......මට මුදල් අවශ්‍ය වුවේ දුම්රිය ප්‍රවේශ පත්‍ර..
Rs. 300.00
Sobanakaraya - සෝබනකාරයා
ප්‍රධාන සෝදුපත් කියවන්නා / ප්‍රධාන පොත් පරීක්ෂකවරයා හමුවීමට ඔහු බලාගෙන හිටියා. ලොකු චකිතයක් හිතේ නොත..
Rs. 700.00