අතීත චීන යුධ සෙන්පතියෙකු විසින් රචිත "යුධ කලාව" පෙර අපර දෙදිග හමුදා නායකයින් විසින් බවිත අත් පොතකි. වත්මන වනවිට මෙහි උපයෝගිතාව වඩා පුළුල් ලෙස හඳුනාගෙන ඇත. වියාපාරික කේෂ්ත්‍රයේ තරගකාරීත්වයට සාර්ථකව මුහුණ දීම පිණිස දියුණු ලොව වත්මන් වියාපාර පරිපාලන හා මෙහෙයුම් කේෂ්ත්‍රවල නියුතු වුවෝ මේ කෘතිය පරිශීලනය කරති.
Yudha Kalawa - යුධ කලාව
- Publisher: Darshana Publishers - දර්ශන ප්රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Malini Govinnage - මාලිනි ගෝවින්නගේ
- - Sun Tzu - සන් ට්සු
- ISBN: 9789559433477
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Motorcycle Dinapotha - මෝටර් සයිකල් දිනපොත
සාගරය මහා මාර්ගයට වඩා සංචාරකයන්ගේ සිත් ඇද ගත්තේය. ගොඩබිම පසුකර යන තැන්වල නතර වීමක් සිදුවුවද සාගරයෙ..
Rs. 450.00
Divi Arutha - දිවි අරුත
නාසි වද කඳවුරක් තුළදී සිය සඟයන් උදෙසා ජීවිතාපේක්ෂාව දල්වා දුන් මිනිසෙකුගේ අත්දැකීම් ..
Rs. 420.00
Boliviyanu Dinapotha - බොලීවියානු දිනපොත
විසිවන සියවසේ අගභාගයේ, සාධාරණ ලොවක් පැතූ විප්ලවීය නායකයෙකු වූ චේ ගුවේරා ඝාතනයට ලක්වන විට, ඔහුගේ උරමල..
Rs. 1,000.00
Sinha Charika - සිංහ චාරිකා
අපූර්ව මිනිසෙකුගේ සංවේදී දිගු ගමනක පියසටහන් අතීතයද, වෙසෙසින්ම සිය මවද අමතක නැති වුවද, ඔහුට බොඳ වූ..
Rs. 450.00