එකමත් එක කාලෙක අපේ රටේ ගොපලු ගමක් තිබුණා. එහි හිටිය ගැමියෝ ජීවත් වුණේ ගව පාලනය කරමින්. ඒ අය එළ ගවයන්ගෙන්, මී ගවයන්ගෙන් ලබා ගන්නා කිරි වලින් රසවත් ආහාර පාන හැදුවා. ඒවාට කිව්වේ " පස්ගෝරස " කියලා. ඒවා තමයි එළකිරි, දීකිරි, මෝරු-ලැසී, ගිතෙල්-එළගිතෙල්, වෙඩරු-බටර්.ඊට අමතරව ගැමියෝ සරුවට ගෙවතු වගාව කළා. ඒවාට යොදා ගත්තේ මේ ගව පොහොරයි.
Kaputa Saha Keju Kaballa - කපුටා සහ කේජු කැබැල්ල
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
- - Priyanthi Kumari Perera - ප්රියන්ති කුමාරි පෙරේරා
- ISBN: 9789554163638
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ama Pani - අමා පැණි
ඔන්න එකමත් එක කාලෙක පිටිසර ගමක් තිබුණා. ඒ ගමේ නම " කැකුලෙ ගම " මේ ගමේ ගොවි පවුලක් සතුටින් වාසය කළා. ..
Rs. 250.00
Samage Polawa Yata Gedara - සාමාගේ පොළව යට ගෙදර
දැන් කාලේ ඈත ලස්සන ගමක " සාමා " කියලා හොද ලස්සන ළමයෙක් හිටියා. එයාගේ පවුලේ හිටියේ , අම්මයි තාත්තයි ස..
Rs. 250.00
Kiri Dath - කිරි දත්
" ආ .. මේ ළමයිනේ එන්න එන්න, අන්න විකුම් කාමරයේ ඉන්නවා.එයාට දත් කැක්කුම හැදිලා. දතක් නරක් වෙලාද කොහෙද..
Rs. 250.00