කොළඹ කවියුගය මුල් පරපුර හා දෙවන පරපුර වශයෙන් හැදින්වීම නිවැරැදිය. කොළඹ කවියේ මුල් පරපුර පියදාස සිරිසේන, ආනන්ද රාජකරුණා ජී.එච්. පෙරේරා, අස් මහින්ද හිමි ආදීහු වෙති. දෙවැනි පරපුර පී.බී. අල්විස් පෙරේරා, සාගර පලන්සූරිය, මීමන ප්‍රේමතිලක, විමලරත්න කුමාරගම, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ආදීහු ඉතා ජනප්‍රිය කවීන් ලෙස හැදින්විය හැකි වුව ද මේ යුගයේ තවත් විශාල පිරිසක් ඔවුන් අතර වූහ.
Kolaba Yugaye Kawiyo - කොළඹ යුගයේ කවියෝ
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Poetry - කවි
- - සිංහල කවි
- - History - ඉතිහාසය
- - P.M. Senarathna - පී.ඇම්. සේනාරත්න
- ISBN: 9789556860504
- Availability: Out Of Print
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25