මුක්තිපාල ගැස්සිල නැවතුණා. පාර මැද්දෙ මග හරස් කරගෙන හිටියෙ කඩුවක් අතින් ගත්තු යෝධයෙක්. ඒ එක්කම මෙන් බොලේ හස්තිරාජයෙකුත් ඉන්නව. තුවක්කු අතින් ගත්තු, කැමා ගහපු මිනිස්සු, සත්තු, මල්, ගස් වැල්, කොළ, ගස් කඳන්, සමනල්ලු, නයි, සිංහයො, කොටි, නරි, බල්ලො, මකරු, දිව්‍යාංගනාවො, යක්කු, දෙවියො, පන්සල්, චයිත්ති, බෝ ලැඝ, ආදී කී නොකී හැම පාටකමටම අයිති රෑප පාරවල් හතර අතේම. බලන බලනඅත වෛර්ණයි. රටට මොකක් වෙලාද?. ඒ විතරක්යැ.තැනින් තැන මිනිස් පොකුරු. ගෑනු පිරිමි ළමයි බමයි, සාදුල, හිඟන්නො, පුලන්නො, වෙළෙන්දො, සිංහල, දෙමළ, මුස්ලිම්බෞද්ධ අබෞද්ධ හැමෝම මහ පරෙ තැන තැන පැන්සල්, පින්සල් අතේ තියාගෙන ඉන්නෙ සුදු පාට ගාපු තාප්ප ළඟ පොදි කකා. තන්ත ලොරි ගණන් තැන් තැන්වල ගොඩ බානවා . පාර පුරා සාදුල බණ කියනව. පීකර් කටවල් වලින් පිරිත් වැක්කෙරෙනව. පන්සල්වලට නාග ලෝකෙන් ධාතු වඩම්මන සෝවාන්, සකෘදාගාමි, අනාගාමි ශාක්සාත් නොකර කෙළින් ම බුදු වුණ නෝනාවරු, මහත්තුරු බණ කියද්දි ඒ පස්සෙන් ඉඳන් හාමුදුරුවරු විජිනි පත් සලනවා. මේ ආත්මෙ නිසැක ධාතු වැඳල ඊළඟ ආත්මෙ නිවන් යන්න පෙරුම්පුරණ බාල, තරුණ මහලුගැහැනු පිරිමි හැමෝම පිළිවෙතින් පෙළ ගැහිල දෑත් බැඳගෙන පෝළිම් ගැහිල ඉන්න හැටි.. හැමෝම ඉන්නෙ සතුටින්. ඇයි මං විතරක් මෙහෙම දුකින් ඉන්නෙ?
විමුක්තිපාල දුටු සයාර්ධ සුපින..
'ඉතින් තාත්තෙ අරගල කරපු අය..? ඒ අයට මොකක්ද උනේ..?'
අරගලයත් එක්ක ඉන්නවයි කියල ජනතාව ඉදිරියෙ දිව්රපුප්‍රසිද්ධ පුද්ගලයො ඉක්මනින් ම තමන් හිටපු තැන්වලට ම ගිහින් ආපහු සීරුවෙන් හිටගත්තා. තවත් සමහරුන්ට හිරේ විලංගුවෙ වැටෙන්න උනා. ආගමික නායකයො ආපහු ශීල සමාධියෙන් එකත් පස් ව දේශනා කරන්න පටන් ගත්තා. පාක්ෂික අරගලකරුවන් පක්ෂ තීන්දු එක් කලින් වගේ ම පාරෙ අරගල කරද්දි නිර්පාක්ෂික අරගලකාරයො නිර්පාක්ෂික නම් තියෙන පක්ෂ අටවගෙන පාක්ෂිකයන් බවට පත් වෙලා ඡන්දවලට ආවා. රට කලින් තිබුණ විදිහට ම ආපහු බෙදුණා. පක්ෂවලට, ආගම්වලට, ගැහැනු පිරිමි විදිහට, පොහොසත් දුප්පත් විදිහට.. ඉතින් එච්චරයි..'
'එතකොට තාත්තෙ අර කොමනා.. එයාට මොකද උනේ..?'
කොමනා................
Komana Saha Thawath Katha - කොමනා සහ තවත් කතා
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Anurasiri Hettige - අනුරසිරි හෙට්ටිගේ
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786240020268
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Santhabasthiyam Veediya - සන්තබස්තියම් වීදිය
නම්වල දිග පළල මැන මැන මව් සමර නිසි සැමරුමක් නැති නුඹටත් ඇත උරුම යන එන මග ඇවිත් යන්නම් ඉඳහිටක දුප්පත්..
Rs. 200.00
Kolamba Lamai - කොළඹ ළමයි
කොළඹ ළමයි (2012 රාජ්‍ය සම්මානය) -අනුරසිරි හෙට්ටිගේ "නි..මාල්.. නි..මාල්.. පරයියෙක්.." පාරේ සිට අ..
Rs. 950.00
Pandaka Puthra Wasthuwa - පණ්ඩක පුත්‍ර වස්තුව
2017 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.ප්‍රවීණ සම්මානනීය කෙටිකතාකරුවෙකු මෙන්ම න..
Rs. 400.00
Bandamariya - බැඳමාරිය
2015 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.“බැඳමාරිය” පහළ ඌවේ වියළි කලාපයට අයත් දුෂ්කර..
Rs. 450.00
Che Ko Saha Thawath Katha - චේ කෝ සහ තවත් කතා
අපේ පුතා ජානක අපරාධකාරයෙක් නෙවෙයි...එයාව අපෙන් හොරකම් කර ගන්න කාටවත් අයිතියක් නැහැ...ඒ අපේ ජීවිතේ එය..
Rs. 250.00
Sinhabahu Enakan - සිංහබාහු එනකං
2012 විද්‍යෝදය සාහිත්‍ය සම්මානය2012 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය2012 රාජ්‍ය සාහිත්‍ය සම්මානය..
Rs. 300.00
Tharu Nivunu Pasuwada - තරු නිවුණු පසුවද
තණ පලස මුදු යහන රිදුම් හැක අතුරන්න දුක ලෙහා කුටි දොර ඔබ එන්න ..මේ අහස යට වැතිරෙන්න සොඳුර ..මේ සන්ධ්..
Rs. 250.00
Marine Drive - මැරීන් ඩ්‍රයිව්
ඔයා මට උදව්වක් කරන්නෝනා අචලා.." "කියන්න මිස්ට සේනාරත්න. මං ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරනව.." "මං දන්නව ..
Rs. 450.00
Banteke Lamayi - බන්ටෙකේ ළමයි
අනේ මේ තමුසෙලයි මමයි ගහන පුට්බෝල් .....තව මාස දෙකකින් ස්කුල් ගේම්ස් පටන් ගන්නවා එකටයි වොලිබෝල් ..
Rs. 475.00
Nisha - නිශා
ජීවත් වෙනවා කියන්නේ මිනිහෙක් හුස්ම ගන්න එකටද ? හුස්ම ගන්න හැම මිනිහෙක්ම තමන්ගේ ජීවිතේට බලපෑම් කරන හු..
Rs. 1,100.00