උපන් දිනේ තෑග්ගකට
අම්මා ගෙනා බෝනික්කා
කෑලි කෑලි කෑලි වලට
පුංචි මල්ලි කඩා දමලා
බෝනික්කාගේ රෝස පාට දෑත් කොහිද නෑ
ලස්සන නිල්පාට පුංචි දෑස් කොහිද නෑ
මගේ කඳුළු දැක්ක පුංචි මල්ලි අඬනවා
බෝනික්කට වැඩියෙම මට මල්ලි වටිනවා
Lama Geetha - ළමා ගීත
- Publisher: Guru Gedara Grantha Kendraya - ගුරු ගෙදර ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - සිංහල ළමා ගීත
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Wasantha Hettiarachchi - වසන්තා හෙට්ටිආරච්චි
- ISBN: 9786245148301
- Availability: Out Of Stock
-
Rs. 120.00
- KBOOKS Cashback Rewards: 12
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Lama Gee Ama - ළමා ගී අමා
ඕනෑම වයසක දූ පුතුන්ට රස විඳිය හැකි අගනා ළමා ගීත 14 ක් මෙම කෘතියට ඇතුළත් ය. මෙම ග්‍රන්ථය, අධ්‍යාපන අම..
Rs. 425.00
Lama Gee Ama CD - ළමා ගී අමා සංයුක්ත තැටිය
“ළමා ගී අමා” කෘතියෙහි සඳහන් ගීත 14 ම තනු නිර්මාණය කර, කුඩා දරු දැරියන් 14 දෙනෙකු විසින් ගායනය කරනු ල..
Rs. 400.00
Igillenna Asayi Mata - ඉගිල්ලෙන්න ආසයි මට
නිල් කඳුරැල්ල මැදින් - සුදු අරුණැල්ල අරන් වඩිනවා හිරු දෙවියෝ - අවුරුදු සතුට බෙදන් කලබල නගරේ ඉඳන් - ස..
Rs. 250.00
Malaka Meleka - මලක මෙළෙක
අරුණ වරුණ හිමිදිරියෙහි අඹර නිලට නිලේ...බිංදු බිංදු පිනි පෙති මත හිරු එළියට දිලේ...සොබ..
Rs. 400.00