Anushka Indeewari Rathnayake - අනුෂ්කා ඉන්දීවරී රත්නායක

අනුෂ්කා ඉන්දීවරී රත්නායක මහත්මිය දශකයකට ආසන්න කාලයක් පෙරපාසල් ගුරුවරියක වශයෙන් අත්දැකීම් ඇති කතුවරියකි.
මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක වන ඇය ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ මුල් ළමාවිය හා ප්‍රාථමික අධ්‍යාපන සම්බන්ධ ඩිප්ලෝමාධාරිනියකි. දරුවන්ගේ මුල් ළමාවියෙහි වර්ධනය විය යුතු බුද්ධිමය, භාෂාමය හා ඇඟිලි හැසිරවීමේ හැකියාවන් වර්ධනය කිරීමට උපකාර වන අභ්‍යාස වලින් යුත් පොත් ගණනාවක් කතුවරිය විසින් විවිධ ප්‍රකාශකයන් සමග සකසා ඇතත්, අවුරුද්දක පමණ කාලයක සිට කතෘ ප්‍රකාශන ලෙස එලි දක්වන පොත් අප ඔබට මෙසේ ඉදිරිපත් කරමු.
ඒ ඒ වයස් සීමාවන්හිදී දරුවන්ට කල හැකි හා නොහැකි දෑ හදුනාගෙන ඒ අනුව අභ්‍යාස පෙළ ගස්වා තිබීම මෙම පොත් වල විශේෂත්වයයි.
Let's Write A B C
ඉංග්‍රීසි හෝඩියේ අකුරු තිත් ඉරි මත ලිවීමේ අභ්‍යාස සහිතය...
Rs. 230.00
My First Colouring Book
චිත්‍ර පාට කිරීමේ පොත් පෙළෙහි පළමුවැන්නයි. අවුරුදු 2 සිට දරුවන්ට සුදුසුය...
Rs. 140.00
My Number Book - 1-10
ඉලක්කම් 1 සිට 10 දක්වා ඉගෙනීමට අවශ්‍ය අභ්‍යාස සහිතයි ..
Rs. 320.00
Pre Writing for Kids
අකුරු ලිවීම ආරම්භ කිරීමට පෙර ඇඟිලි හා ඇස් හැසිරවීමට හුරු කරවන අභ්‍යාස සහිතය.පෙර ලි..
Rs. 265.00