ඔවුන් ඉන්දියානු වන පෙත තුළට පිය තැබූයේ සති තුනක චාරිකාවකට ය. එහෙත් කිසිවෙකුත් නොපැතූ ලෙස ගමන කෙළවර වූයේ එමෙන් කිහිප ගුණයක කාලසීමාවකට පසු ය. වනචාරී ගෝත්රිකයන්ගෙන් ද බිහිසුණු ගිරි ශිඛර වල සැඟව තිබුණු අතොරක් නැති මර විපත්වලින් ද මුසල්මානු මංපහරන්නන්ගෙන් ද මිදී අන්තයේ සැනසුම් සුසුමක් හෙලද්දී ගම්වැසියන් හා හිතවතුන් හිත හදා ගෙන තුබුණේ ඔවුන් මළවුන්ගේ ලොවට ම ගියේ යැයි කල්පනා කරමිනි.
මේ ඔවුන්ගේ කතාන්දරය යි!
ඉන්දියානු වනපෙතින් ඇරඹී චීන දේශසීමාව ද ඉක්මවමින් වල්මත් වී අන්තයේ බුරුමයේ රැංගුන් නුවරින් මිනිස් වාසයකට ළඟා වූ ත්‍රාසජනක කතාවයි !
Bihisunu Charikawak - භිහිසුණු චාරිකාවක්
- Publisher: Muses Publishing House
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Palitha Jayakody - පාලිත ජයකොඩි
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553727046
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ma Pem Bendi Bharathaya - මා පෙම් බැදි භාරතය
Jim Corbett ගේ “My India” ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය. ..
Rs. 300.00
Bala Wiyaruwa - බල වියරුව
Edgar Rice Burroughs ගේ “I am a Barbarian” කෘතියේ සිංහල පරිවර්තනය. ..
Rs. 350.00
Bindunu Vilangu - බිඳුණු විලංගු
Booker T Washington විසින් රචිත Up From Slavery කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 400.00
Dhawala Chaya - ධවල ඡායා
පිටත් ව ආයේ ඉරණම් ගමනකැයි හේ නොදත්තේය. උපන් බිම ලෙස සැලකූ හිරු නොබසින අධිරාජ්‍යයට සැතපුම් දහස් ගණනක්..
Rs. 500.00
Rudraprayagaye Mini Kana Diviya - රුද්රප්රයාගයේ මිනී කන දිවියා
ජිම් කෝබට් විසින් ලියන ලද ' The Man Eating Leopard of Rudraprayag ' නමැති ඉංග්‍රීසි ග්‍රන්ථයේ සම්පූර..
Rs. 350.00
Aprikanu Polawa Yatin - අප්‍රිකානු පොළොව යටින්
මෙම කෘතිය William Murray Graydon විසින් රචිත Guy In The Jungle කෘතියේ පරිවර්තනයයි..ඔහු ලක ලැහැස්ති ව..
Rs. 550.00
Achirawathi - අචිරවතී
ඔවුන් විශාල පිරිසක් රථය වෙත ගිනි අවි අමෝරාගෙන සිටින්නේ ඇතුළත සිටින පිරිස නො අනුමනව ව දන්නා පරිදිය..අ..
Rs. 880.00