Kanchana Priyakantha - කාංචනා ප්‍රියකාන්ත

Kanchana Priyakantha - කාංචනා ප්‍රියකාන්ත

Kanchana Priyakantha, a writer and educator turned entrepreneur, is based in Aluthgama, Sri Lanka. In 2017, she co-founded KBOOKS, and in 2022, she co-founded KReader. She currently serves as the co-founder and CEO of both KBOOKS and KReader while actively pursuing her passion for writing.

Since her school days, Kanchana has been deeply involved in literary pursuits, authoring twelve books across various genres, including poetry, short stories, and science fiction, in both Sinhala and English. Several of her works have garnered recognition, with The Virgin Wife (a collection of poetry) and Karmaksha (a collection of short stories) being shortlisted for literary awards. Notably, her short story collection Dream Catchers won national literary accolades in 2019. Her writings have been translated into English, Tamil, and Nepali.

Beyond her personal achievements in writing, Kanchana served as the coordinator for the Foundation of SAARC Writers and Literature (FOSWAL) in India, representing Sri Lanka from 2018 to 2023. Several of her educational publications have been integrated into the curricula of various educational institutions, including international and semi-government schools.

In 2023, Kanchana was honored with both the SAARC Literary Award and the FOSWAL Literary Award from the Foundation of SAARC Writers and Literature in India. Additionally, she secured second place in the local rounds of She Loves Tech in 2023, representing KReader.


ශ්‍රී ලංකාවේ අලුත්ගමදී උපන් කාංචනා ප්‍රියකාන්ත සිය ප්‍රාථමික අධ්‍යාපනය අලුත්ගම සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලයෙන්ද , ද්වියිතික අධ්‍යාපනය පානදුර ශ්‍රී සුමංගල බාලිකා මහා විද්‍යාලයෙන්ද ලැබුවාය.

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සහ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය හිමිකරගත් ඇය පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ආදී ශිෂ්‍යාවකි. 2006 සිට 2018 වර්ෂය දක්වා ඉංග්‍රීසි භාෂා සහ ඉංග්‍රීසි සාහිත්‍ය ගුරුවරියක ලෙස සේවය කළ ඇය මේ වන විට පූර්ණකාලීන ලේඛිකාවක සහ ප්‍රකාශිකාවක ලෙස කටයුතු කරන්නීය.

ඉන්දියාවේ සාර්ක් ලේඛක සහ සාහිත්‍ය පදනමේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කරන ඇය , 2023 වර්ෂයේදී සාර්ක් සාහිත්‍ය සම්මානයෙන් සහ ෆොස්වාල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.

ඇගේ කෙටිකතා සහ කවි ඉංග්‍රීසි , දෙමළ සහ නේපාල යන භාෂාවන්ට පරිවර්තනය වී ඇත.


Dream Catchers

Dream Catchers

Convinced subconsciously that compared to our wives she wasn’t a beauty queen, we discussed this amo..

Out Of Print

Rs. 400.00

Gift Pack 1

Gift Pack 1

(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..

Available

Rs. 3,500.00

Gift Pack 4

Gift Pack 4

(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..

Available

Rs. 5,000.00

Gift Pack 5

Gift Pack 5

(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..

Available

Rs. 6,250.00

Gift Pack 6

Gift Pack 6

(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..

Available

Rs. 4,500.00

Hana Miti Thana Miti Bima Thibba Ayata - හණ මිටි තණ මිටි බිම තිබ්බ අයට

Hana Miti Thana Miti Bima Thibba Ayata - හණ මිටි තණ මිටි බිම තිබ්බ අයට

කර්මක්ෂ මං චිත්‍රපටියක අලුත් නගරාධිපති මෙඩුසා ..

Available

Rs. 3,050.00

Karmaksha - Man Chithrapatiyaka - කර්මක්ෂ - මං චිත්‍රපටියක

Karmaksha - Man Chithrapatiyaka - කර්මක්ෂ - මං චිත්‍රපටියක

FREE DELIVERY IS APPLICABLE ONLY WITHIN SRI LANKA.  USE THE CODE KP2 to GET FREE DELIVERY ..

Available

Rs. 1,500.00

Karmaksha - කර්මක්ෂ

Karmaksha - කර්මක්ෂ

2017 වර්ෂයේ ගොඩගේ සම්මාන නිර්දේශිත අප බොහෝමයකගේ බිරින්දෑවරුන් හා සසඳන විට ඇය රූමත් එකියක නොවන බව, පි..

Available

Rs. 600.00

KBOOKSSpecial Offer - Kelalikarayo-කැළලිකාරයෝ-Seetha Mari Ram Rada - සීතා මැරී රම් රද-Kukulek Athin Gath Kikili - කුකුළෙක් අතින් ගත් කිකිළි-Man Chithrapatiyaka - මං චිත්‍රපටියක

KBOOKSSpecial Offer - Kelalikarayo-කැළලිකාරයෝ-Seetha Mari Ram Rada - සීතා මැරී රම් රද-Kukulek Athin Gath Kikili - කුකුළෙක් අතින් ගත් කිකිළි-Man Chithrapatiyaka - මං චිත්‍රපටියක

රු 5000ට වැඩි ඇණවුම් සඳහා ෆ්‍රී ඩිලිවරි කැළලිකාරයෝ (නවකතා )- ලියනගේ අමරකීර්ති - රු 1200 -  වට්ට..

Available

Rs. 4,320.00 Rs. 4,800.00

Man Chithrapatiyaka - මං චිත්‍රපටියක

Man Chithrapatiyaka - මං චිත්‍රපටියක

“...නීරස වෙළඳ දැන්වීම් කිහිපයකට පසුව චිත්‍රපටය ආරම්භ විය. පළමු ජවනිකාව මංගල උත්සවයකි. මම උවමනාවෙන් ය..

Available

Rs. 900.00

New Year Combo 1

New Year Combo 1

කීඩෑවෝ ඇවිල්ලා - නිශ්ශංක විජේමාන්න කර්මක්ෂ - කාංචනා ප්‍රියකාන්ත අලුත් නගරාධිපති - බටුවන්ගල රාහුල හිම..

Available

Rs. 3,000.00 Rs. 3,150.00

New Year Combo 3

New Year Combo 3

අපිදු යාත්‍රා කළෙමු - පද්මා ජයන්ති ජයවර්ධන බීර සුවඳති හාදු - දිල්ෂි තත්සරණි නවසීලන්තයේදී සිදු වූ දේ ..

2-3 Days

Rs. 3,200.00 Rs. 3,370.00

New Year Combo 4

New Year Combo 4

සෙංකොට්ටන්  -  මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මැයි මාර ප්‍රසංගය - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කර්මක්ෂ..

Available

Rs. 3,000.00 Rs. 3,100.00

New Year Combo 5

New Year Combo 5

ඝාතකයා නිදැල්ලේ - චන්දන මෙන්ඩිස් ලිට්මස් - ප්‍රියනාත් විදානපතිරණ මෙහෙරුනිසා - ඉන්දු සුන්දරේසන් - තෙස..

Available

Rs. 3,380.00 Rs. 3,530.00

Pragami - ප්‍රගාමී

Pragami - ප්‍රගාමී

ඇය කැඩපත තුළින් පෙනෙන තම ප්‍රතිබිම්බය හා හිනැහීමට තැත් කළාය. එය කෘතීම හිනාවකි.ඉතා සිත්ගන්නා සුළු සින..

Out Of Print

Rs. 200.00

Showing -194 to -180 of 25 (2 Pages)