Kelum Weligama - කැලුම් වැලිගම

සිංහල භාෂාවෙන් ලියැවුණ වේගයෙන් අලෙවිවන පුද්ගල සංවර්ධන කෘතියක් වන ”ජීවිතය වෙනස් කරන කතා” කෘතිය රචනා කළ කැලූම් වැලිගම පුද්ගල සංවර්ධනය, නායකත්වය, අලෙවිකරණය, සන්නාමකරණය, සහ ව්‍යවසායකත්වයට අදාල නවීනතම දැනුම් සම්භාරයක් ප‍්‍රායෝගික ආරකින් ශ‍්‍රී ලාංකීය පාඨකයන් වෙත තිලිණ කළ වත්මන් ලේඛකයෙක්, ජනමාධ්‍යවේදියෙක් සහ පුද්ගල සංවර්ධන දේශකයෙකි.
”ජීවිතය වෙනස් කරන කතා 1” , ”ජීවිතය වෙනස් කරන කතා 2 ”, ”මහමොළකාරයෝ” , ”තරඟයේ වීරයා” සහ ”පර්සෝනා” ඔහු රචනා කළ කෘතින් වේ. විවිධ ජාතික පුවත්පත්, සඟරා, ගුවන් විදුලි සහ රූපවාහිණි නාලිකා ඔස්සේ පාඨකයන් අමතන ඔහු වර්තමානයේදී සිරස රූපවාහිනියේ විකාශණය වන ”මේ දවස්වල බිස්නස්” වැඩසටහන ඔස්සේ සිය පාඨකයන් නිරන්තරව ආමන්ත‍්‍රණය කරයි.
මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන කැලූම් වැලිගම කැලණිය විශ්වවිද්‍යාලයෙන් වානිජවේදි විශේෂ උපාධිය ලැබුවේය. ශී‍්‍රි ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයෙන් සහ ශ‍්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පීය ආයතනයෙන් ගිණුම්කරණය සහ මුල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුම ලබාගත් ඔහු එංගලන්ත වරලත් අලෙවිකරණ ආයතනයෙන් (CIM,UK) අලෙවිකරණය සම්බන්ධ දැනුම සහ පරිචය ලබා ගත්තේය.
මාස් හෝල්ඩින්ග්ස්, අබාන්ස් සමාගම, NSB බැංකුව, දෙරණ රූපවාහිනිය, කැම්සෝ ලෝඞ්ස්ටාර් සමාගම, DSI ආයතනය, ලෝටස් ටයර් ආයතනය, ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, AIA රක්ෂණ සමාගම, සිලෝන් නිව්ස් පේපර්ස් සමාගම, කොළඹ රාජකීය විද්‍යාල ක‍්‍රිකට් කණ්ඩායම ඇතුළු ආයතන සහ සමාගම් රැසකට ඔහු පුද්ගල සංවර්ධන උපදේශණ සපයා ඇත.
Aseema - අසීමා
සීමාව විශ්වයේ තියෙන දෙයක් නෙවෙයි. ඒක ඔයා නිර්මාණය කර ගන්න දෙයක්. සීමාවන් නොමැති ඉසව්වල නිදහසේ ඇවිදින..
Rs. 1,250.00
Iranama Wenas Kireeme Kalawa - ඉරණම වෙනස් කිරීමේ කලාව
තේමා පාඨය : සිතිවිල්ලකින් ජීවිතය වෙනස් කරගැනීමේ විද්‍යාවවිද්‍යාත්මක පදනමක් ඔස්සේ ලියැවුණ ඉරණම වෙනස් ..
Rs. 750.00
Jeewithaya Wenas Karana Katha 1 - ජීවිතය වෙනස් කරන කතා 1
පිටපත් 20,000 ඉක්මවා අලෙවියක් වාර්තා කරමින් මේ වන විට 13 වෙනි මුද්‍රණයද නිකුත් වී ඇති "ජීවිතය වෙනස් ..
Rs. 750.00
Jeewithaya Wenas Karana Katha 2 - ජීවිතය වෙනස් කරන කතා 2
සිහින, ආදරය සහ වේදනා ඔබේ ජීවිතය වෙනස් කරයි යන තේමාව ඔස්සේ නිර්මාණය වී ඇති "ජීවිතය වෙනස් කරන කතා 2" ක..
Rs. 750.00
Jeewithaya Wenas Karana Katha 3 - ජීවිතය වෙනස් කරන කතා 3
කළ නොහැක්ක ඔබට රැවටිය හැකියි යන තේමාව ඔස්සේ නිර්මාණය වී ඇති "ජීවිතය වෙනස් කරන කතා 3" කෘතිය ජීවිතයට ප..
Rs. 400.00
Jeewithaya Wenas Karana Katha 4 - ජීවිතය වෙනස් කරන කතා 4
මාර්තු 20 වනදා සිට ඔළුව තුළ නිදහසක් නැති මිනිස්සු වෙනත් කෙනෙකුගේ ඇඳුමකින් , සංස්කෘතියෙන් ආශාවකින් කො..
Rs. 800.00
KBOOKS අලුත් අවුරුදු Gift Pack 1
කැලුම් වැලිගම විසින් රචිත ජීවිතය වෙනස් කරන කතා 1, ජීවිතය වෙනස් කරන කතා 2, ජීවිතය වෙනස් කරන කතා 3 සහ ..
Rs. 1,700.00
Mahamolakarayo - මහමොලකාරයෝ
අධිශ්ඨානය , ධෛර්යය , උත්සාහය නිසා ලොව ව්‍යාපාර ලෝකය තුල දැවන්තයන් ලෝක ප්‍රකට ව්‍යාපාරිකයන් පිළිබඳව ස..
Rs. 700.00
Persona - පර්සෝනා
විලාසිතා ලෝකය සහ තරගකාරී ව්‍යාපාර ලෝකය තිර පසුබිම කරගෙන ලියවී ඇති "පර්සෝනා" නවකතාව 2017 පෙබරවාරි 25ද..
Rs. 1,500.00
Sherlock Holmes Wage Hithanne Kohomada - ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ කොහොමද
කැලුම් වැලිගම රචිත නවතම ග්‍රන්ථය...
Rs. 780.00
Tharagaye Wiraya - තරගයේ වීරයා
ජිවිතයේ ඔබ නියැලෙන දෙයක තරගයේ වීරයෙක් වෙන්න බලපාන සියලු ක්‍රම සහ විදි එකින් එක හෙළි කරන ප්‍රබල උපක්..
Rs. 1,250.00
Vishishta Piyawara - විශිෂ්ට පියවර
තේමා පාඨය : ටැලන්ට් හදන වැඩ බිමහැකියාව සහ දක්ෂතාවය ජීවිතය අරුත් කරන සුවිශේෂ නිසැඟියාවක් එහෙමත් නැත්න..
Rs. 700.00