සිංහල ළමා කෘති
Ali Bayak - අලි බයක්
පාර මැද අලියෙක්. නැට්ටුවයි බෙර වයන්නයි හොඳටම බය වුණා . හෙළවෙන්නේ නැතිව බලා ඉන්න ගත්තා...
Rs. 325.00
Ali Nema - අලි නෑම
සතුටු සිතින් කරන උදව් දුර දිග යනවා සමගිකමේ දියුණුවකුත් එයින් ලැබෙනවා ..
Rs. 250.00
Alibaba Saha Horu Hathaliha - අලිබබා සහ හොරු හතළිහ
හොරා,බබා මුස්තාපාගේ දෙනෙත් වැසූ රෙදිකඩ ගලවා දැම්මා, කායිම්ගේ නිවසේ ප්‍රධාන දොරටුවේ හුනු කැබැල්ලකින් ..
Rs. 280.00
Alice Dutu Wismalanthaya - ඇලිස් දුටු විස්මලන්තය
ඇලිස් අනිත් ජනේලයට ගැසුවා.ජනේලයේ පියන ඇරුණා.ඉන් බොරළු කැට නිවාස තුළට වැටෙන්න පටන් ගත්තා.ඒ බොරළු කැට ..
Rs. 180.00
Alu Pusige Punchi Pataw - අළු පූසිගේ පුංචි පැටව්
ජානකී සූරියආරච්චි විසින් රචිත ළමා ග්‍රන්ථයකි..
Rs. 300.00
Aluth Andare - අලුත් අන්දරේ
අග්‍ර පුරෝහිතතුමා ටික වේලාවක් කල්පනාවේ යෙදිලා හිටියා.''අන්දරේ නැතිව අපිටත් හරිම පාළුවක් දැනෙනවා රජතු..
Rs. 150.00
Aluth Padura - අලුත් පැදුර
මුළු රෑ ම මුදලාලි ගත කළේ පැදුර බිම එළාගන්නයි . දෙපැත්තේම ඇතුළට ඇකිළෙන පැදුරක කොහොමද කෙනෙක් බුදියාගන්..
Rs. 180.00
Ama Pani - අමා පැණි
ඔන්න එකමත් එක කාලෙක පිටිසර ගමක් තිබුණා. ඒ ගමේ නම " කැකුලෙ ගම " මේ ගමේ ගොවි පවුලක් සතුටින් වාසය කළා. ..
Rs. 250.00
Amal Biso - අමල් බිසෝ
'' මේ නම් අපේ ඇත්තාට රස කෑමක් .'' යකාගේ බිරිය සිතුවා. අමල් බිසෝ ගෙන් ඇය ගැන සියලුම විස්තර අහගත්තා. ඊ..
Rs. 220.00
Amalge Balla - අමල්ගේ බල්ලා
ඩබ්ලිව් එල් ඒ දොන් පීටර් පියතුමා විසින් රචිත අමල්ගේ බල්ලා යොවුන් නවකතාව...
Rs. 250.00