මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියන ලද දෙවැනි නවකථාවයි.සෝමා ලියන ලද්දේ පළමු නවකතාව වන ලීලා රචනා කොට අවුරුදු අටකට පසුව එනම් 1922 දීය.චරිත හැසිරවීම භාෂාව හා දෘෂ්ටිය විසින් සෝමා සමකාලීන කතා මාලාවට නෑකම් කියයි.එසේ වුවද 20 වැනි සියවසේ මුල් භාගයේ සමාජය,ජීවිතය හා චාරිත්‍ර වාරිත්‍ර ආදිය අරභයා කතුවරයා පළ කරන අදහස් වල නවමු ස්වභාවයක් මෙන්ම ස්වාධීන බවක් ද මෙම නවකතාවෙන් පිළිබිඹු වෙයි.
Soma - සෝමා
- Publisher: Sarasa Publishers - සරස ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Martin Wickramasinghe - මාර්ටින් වික්‍රමසිංහ
- ISBN: 9789558415162
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 23
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Bawa Tharanaya - බව තරණය
සිද්ධාර්ථ කුමරුගේ චරිතය ඇසුරු කොට මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් කරනු ලැබූ ප්‍රබන්ධ කෘතියකි...
Rs. 425.00
Madol Doova - මඩොල් දූව
අඩ සියවසකට අධික කාලයක් මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත් මඩොල්දූව නවකථාවේ මෙම මුද්‍රණය අලුත් සැකැස්මක..
Rs. 475.00
Gamperaliya - ගම්පෙරළිය
සේවකයා මිනී කාමරයෙහි දොර හැර ඉවතට වී තමා අතෙහි වූ පහන, කාමරයෙහි උස් කොට තනන ලද පිල් කඩ උඩ තිබුණ මළ..
Rs. 900.00
Ape Gama - අපේ ගම
දකුණු පළාතේ ගමක වාසය කළ දරුවෙකුගේ සිතුම් පැතුම් වස්තු කොට ගත් අපේ ගම , පරිසරය චරිත හා අත්දැකීම් විසි..
Rs. 400.00
Irangani - අයිරාංගනී
ඝන නීල වර්ණ තෘණයෙන් වැසීගිය අලංකාර කදුගැටපෙළින් හා සිහිල් දිය පිරුණු ඇළ දොළ සරසින්ගෙන්ද, පරිගලිත ඵ..
Rs. 250.00
Kaliyugaya - කලියුගය
අනුලා දරුවන් බලා සොයා ගැනීම නිසා නන්දා වැඩි නිදහසක් විශ්රාමයක් හා සැනසුමක් ලැබුවාය. ඈ වඩ වඩාත් ඉහළ..
Rs. 900.00
Yuganthaya - යුගාන්තය
තලතුනා වියෙහි වූවෙක් එවුන් දෙදෙනාට පිටු පා ගමන් කලේය. "තිස්ස" යි මාලින් හඬ ගෑවේය. ඔහු ආපසු ඇවිත් ..
Rs. 900.00
Karuwala Gedara - කරුවල ගෙදර
කරුවල ගෙදර නිර්මාණය කිරීමේදී... බොහෝ සිංහල නවකතා වල දක්නට නොලැබෙන සංයත කලාත්මක භාවයක් කතෘ ප්‍රකාශ කර..
Rs. 525.00
Leela - ලීලා
ලීලා නවකතාවට පසුබිම් වී ඇත්තේ විචාරයෙන් තොරව බටහිර පමණක් නොව පෙරදිග ද පාරම්පරික අදහස් හා සිරිත් විරි..
Rs. 400.00
Sheetha - ශීතා
1923 දී මාර්ටින් වික්‍රමසිංහ ලියූ ශීතා නවකථාව ද ඔහුගේ පළමු නවකථා තුන මෙන්ම ත්‍රාසය කුතුහලය වැනි මනෝභ..
Rs. 275.00
Viragaya - විරාගය
මගේ කාමරය ද පාළු ය; නිවසද පාළු ය; දවල් කාලයෙහි ඇඳෙහි වැතිර සිටින මට නින්ද යන්නේත් නැත; නොයන්නේ ත්..
Rs. 650.00
Rohini - රෝහිණි
පාසල් කියවීම් පොතක් වශයෙන් ඉතා මැනවින් ගිහි පැවදි උගතුන් විසින් සම්භාවිත රෝහිණි නවකථාව පළමුවරට මුද්..
Rs. 225.00
Miriguwa - මිරිඟුව
කුරුඳුවත්තේ උසස් පවුලක ඉතාම උගත් විචක්ෂණ ස්ත්‍රියක තම සැමියා හැර සුදු මිනිහකු සමග එංගලන්තයට ගොස් පදි..
Rs. 500.00
Madol Theevu - மடொல் தீவு
அம்மா இறக்கும் போது எனது வயது ஏழுக்கு மேல் இல்லை என எனது தாந்தையும் , சிலவேலை சின்னம்மாவும் கூறியாதை..
Rs. 325.00
Rajawennata Giya Mahanna - රජවෙන්නට ගිය මහන්නා
මාර්ටින් වික්‍රමසිංහ මහතා 1932 දී ලියූ මෙම කතාව පැරණි ජනකතාවක් සේ පෙනෙතත් එය ජර්මන් ජාතික විල්හෙල්ම්..
Rs. 250.00
Kalunika Seweema - කළුනික සෙවීම
අනුරාධපුරයෙහි හා පොළොන්නරුවෙහි නටඹුන් වස්තු අවුරුදු කිහිපයක් තිස්සේ නැරඹීමෙන් හා විමසීමෙන් රැස්කරගත්..
Rs. 300.00
Vidya Vinoda Katha Kurumini Saththu - විද්‍යා විනෝද කථා කුරුමිණි සත්තු
මිදුල්වලත් ගෙවල්වලත් දකින්නට ලැබෙන රෑ බදුල්ලා,කුරුමිණියා,කුඹල් මැස්සා,මකුළුවා,කැරපොත්තා සහ ගස් කුරුම..
Rs. 200.00
Galivarayanaya - ගලිවරයාණය
Jonathan Swiftගේ ලෝක ප්‍රකට Gulliver's Travels නමැති උපහාස කතාව ඇසුරෙන් ළමයින් සඳහා සැකසිණි ...
Rs. 350.00
Vidya Vinoda Katha Kurukuhumbu Saththu - විද්‍යා විනෝද කථා කුරුකුහුඹු සත්තු
අපගේ ගෙදර දොර ආශ්රිත පරිසරයේ නිතර දකින්නට ලැබෙන කෘමි සතුන් හය දෙනෙකු පිළිබඳව ශාස්ත්‍රීය කරුණු අනාවර..
Rs. 100.00
Pin Athi Sarasavi Waramak Denne - පිං ඇති සරසවි වරමක් දෙන්නේ
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජීවිත අත්දැකීම් හෙළි කරන කෘතියකි. සරසවි වරම් ලබා ගැනීම සඳහා ක..
Rs. 450.00
Sinhala Nawakatha Ithihasaya Ha Wicharaya - සිංහල නවකතා ඉතිහාසය හා විචාරය
" සිංහල නවකතා ඉතිහාසය හා විචාරය එම විෂය පිලිබදව සිංහලයෙන් ලියැවුනු ප්‍රථම ග්‍රන්ථය වේ."..
Rs. 350.00
Madol Doova
Madol Doova is rich in blithe escapades of rural boyhood. The spirit of youthful mischief comes vivi..
Rs. 275.00
Ves Marukarana Saththu - වෙස් මාරුකරන සත්තු
අප ඇසුරේ ජීවත් වන කුඩා සතුන්ගේ ස්වභාවික ගති පැවතුම් සහ ඔවුන්ගේ ජීවන රටාව විද්‍යානුකූලව සහ රසවත් ලෙසි..
Rs. 80.00
Kavya Vicharaya - කාව්‍ය විචාරය
කලාත්මක නිර්මාණයකින් අප එකිනෙකා ලබන්නේ එක සමාන ආස්වාදයන් නොවේ. අපේ සහජ හැඟීම්, රුචිය, අත්දැකීම් හා උ..
Rs. 200.00
Nawa Chinaye Pibideema - නව චීනයේ පිබීදීම
මහජන චීන සමුහණ්ඩුවේ දසවැනි සංවත්සර උළෙලට සංස්කෘතික නියෝජිතයෙකු වශයෙන් සහබාගී වූ මාර්ටින් වික්‍රමසිංහ..
Rs. 180.00
Rankedi Kumarikawa - රන්කෙඳි කුමාරිකාව
අද්භූත කථාවස්තු ඇතුළත් කථාන්තර කියවීමට කුඩා දරුවෝ මහත් ආශාවක් දක්වති.එම කතා කියවීමට සැලැස්වීම මගින් ..
Rs. 150.00